දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් පොලිසිය විසින් පාපන්දු ක්‍රීඩක ජයිඩන් ඇඩම්ස්ගේ (Jayden Adams) මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ ඔහු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ උතුරු අමෙරිකාවේ සිට නැවතත් ඔහුගේ රටට පැමිණ කෙටි කලකට පසුවයි.
දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ 25 හැවිරිදි මැදපෙළ ක්‍රීඩකයෙකු වූ ඇඩම්ස්, කේප් ටවුන් හි ෂොට්ෂේ ක්ලූෆ් (Schotsche Kloof) ප්‍රදේශයේ පිහිටි නිවසක මියගොස් සිටියදීයි සොයා ගෙන ඇත්තේ.
දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය සෙනසුරාදා ඔහුගේ මරණය තහවුරු කළා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Latest News
නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මරණ උගුලක් වෙලා! - මන්ත්‍රී හර්ෂගේ යෝජනාවට ව්රායිගෙන් ප්‍රතිචාරයක්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026
ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026
Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
14 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට
Local
14 July 2026
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට: සමස්ත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026