ස්පාඤ්ඤය පාපන්දු කණ්ඩායම වසර 16කට පසු පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.
ඒ, ටෙක්සාස්හි පැවැත්වුණු තරගයේදී ප්‍රංශ කණ්ඩායමට එරෙහිව ස්පාඤ්ඤය ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමත් සමගයි.
මිකෙල් ඔයාර්සබාල් (Mikel Oyarzabal) සහ පේද්රෝ පෝරෝ (Pedro Porro) විසින් ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝල වාර්තා කළද, තරගය පුරා ඔවුන් සතු වූ අතිමහත් ආධිපත්‍යය ලකුණු පුවරුවෙන් පමණක් තක්සේරු කළ නොහැකි වුණා.
යුරෝපා ශූරයන් වූ ස්පාඤ්ඤය පන්දුවේ පාලනය තමන් සතු කරගනිමින් තරගයේ වේගය තීරණය කළ අතර, ප්‍රංශයේ ප්‍රබල ඉදිරි පෙළට ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිදු ඉඩක් ලබා නොදීමට සමත් වුණා.
"සිහිනයක් සැබෑ වුණා... ඇත්තම කිව්වොත් මගේ හීනෙකින්වත් මං මේ වගේ දෙයක් කවදාවත් හිතුවේ නැහැ. "ඉතා විශිෂ්ට ලෙස ලෝක කුසලාන තරගාවලියට මුහුණ දෙමින් සිටි කණ්ඩායමකට එරෙහිව අප අපගේ සියලු උපක්‍රම නිවැරදිව ක්‍රියාත්මක කළා." යනුවෙන් පෝරෝ පවසා තිබෙනවා.

Latest News
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026