උතුරේ මෙන්ම දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට මෙරට පත්වී ඇද්දැයි සැකයක් පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.
ඒ, ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
රේගු දෙපාර්තමේන්තුව සඳහා රජයෙන් ලබා දුන් ආදායම් ඉලක්කය තවත් සති තුනක් යාමට පෙර සපුරා ගැනීමට හැකිවන බවද ඔහු කියා සිටියා.

Latest News
වාහන මිලියන 2ක් ආපසු කැඳවයි
Local
29 October 2025
පොලිස්පතිගෙන් SDIG කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්
Local
29 October 2025
යටියන්තොට ලැවන්ට් වත්තේ පවුල් 21ක් අනතුරේ
Local
29 October 2025
රුපියල් 10,000ක් අල්ලස් ගත් අධිකරණ කා.කා.ස. දැලේ
Local
29 October 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබේ
Local
29 October 2025
පුටුවේ නායකයින් මහ රෑ හිටපු ඇමතිගේ නිවසේ
Local
29 October 2025
ජපාන අකෙබොනෝ නෞකාව දිවයිනට
Local
29 October 2025
රමේෂ් නිශාන් මිනෝද් සධීර දස්කම් අතරට : Hayleys කණ්ඩායම අවසන් මහා තරගයට
Local
29 October 2025
E වීසා විගණන මතභේදය ගැන VFS ගෝලීය සමාගමෙන් පැහැදිලි කිරීමක්
Local
29 October 2025
2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කරනවා - IMF
Local
29 October 2025