ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116ක් සහ විපක්ෂව ඡන්ද 23ක් හිමි වුණා.
ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සහ සයිබර් හිරිහැර (Cyberbullying) වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම නීතිය සම්මත වුවහොත්, වයස 15ට අඩු දරුවන්ට Snapchat, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට නොහැකි වනු ඇති.
එසේම කනිෂ්ඨ සහ මධ්‍යම පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන ජංගම දුරකථන තහනම ජ්‍යෙෂ්ඨ පාසල් දක්වා දීර්ඝ කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ වන නව පාසල් වාරයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපති මැක්රෝන් අපේක්ෂා කරන්නේ.
හානිකර යැයි සැලකෙන සමාජ මාධ්‍ය ලැයිස්තුවක් රජය විසින් සකස් කරනු ලබන අතර, අඩු හානිකර අඩවි සඳහා මවුපියන්ගේ පැහැදිලි අවසරය අවශ්‍ය වනු ඇති.
මෙම පනත සම්මත වීමෙන් පසු අදහස් දැක්වූ ජනාධිපති මැක්රෝන් ප්‍රකාශ කළේ, "අපේ දරුවන්ගේ මොළය හෝ හැඟීම් විකිණීමට නැත" යනුවෙන්.
දරුවන්ගේ මානසික සෞඛ්‍යය මුදල් ඉපයීමට පමණක් උත්සාහ කරන සමාගම් අතට පත් කළ නොහැකි බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

Latest News
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026
වියට්නාම ජනාධිපති අද මෙරටට
Local
07 May 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
07 May 2026
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026
ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි
Local
07 May 2026
සයිබර් වංචාවල නිරත තවත් විදෙස් ජාතිකයන් පිරිසක් කොටුවෙයි
Local
06 May 2026