ඉරාන වරායන් අවහිර කිරීමේ මෙහෙයුම් අතරතුර අමෙරිකානු හමුදාව තවත් වාණිජ නෞකාවකට ගොඩවැදී ඇති නමුත්, පෙර අවස්ථාවන් මෙන් නොව මෙවර එම නෞකාවට සිය ගමනාන්තය කරා යාමට අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අමෙරිකානු මැරීන් භටයින් Blue Star III නෞකාවට ගොඩවැදුණු බවත්, එය පරීක්ෂා කිරීමෙන් පසු එහි ගමන් මාර්ගයට ඉරාන වරායන් ඇතුළත් නොවන බව තහවුරු කරගෙන නෞකාව මුදා හැරීමට පියවර ගත් බවත්, අමෙරිකානු මධ්‍යම අණසක (U.S. Central Command) ප්‍රකාශ කර තිබෙනවා.
ට්‍රම්ප් පරිපාලනය විසින් මීට සති දෙකකට පෙර ඉරාන නාවික ගමනාගමනය අවහිර කිරීම ආරම්භ කළ දා සිට පරීක්ෂාවට ලක් කළ සිව්වන වෙළෙඳ නෞකාව මෙය වන අතර, අමෙරිකානු භාරයට නොගෙන මුදා හරින ලද පළමු නෞකාව ද මෙය වෙනවා.

Latest News
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට - ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
Local
29 April 2026
ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් අද පත්වන ලකුණු
Local
29 April 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
Local
29 April 2026
"හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා - මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය " - නාමල් රාජපක්ෂ
Local
29 April 2026
'' සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
Local
29 April 2026
විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට: අවසන් තීරණය මැයි 9 වැනිදා
Local
29 April 2026
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026