ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙනවා.
ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි.
වර්ෂ 1886 මැයි මස පළමුවැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වුණා.
දින කිහිපයක් පුරා පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම අරගලය ආරම්භ වූ 1889 වසරේ මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.
ඒ සමගාමීව ලොව සෑම රටක්ම මැයි මස පළමුවැනිදා ලෝක කම්කරු දිනය සමරනවා.

Latest News
දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ
Local
01 May 2026
එමීර් රාජ්‍යයෙන් සිය වැසියන්ට රටවල් 03ක් සඳහා සංචාරක තහනමක්
Local
01 May 2026
ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී
Local
01 May 2026
ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක්
Local
01 May 2026
අද ඉන්ධන මිල සංශෝධනයක් නෑ
Local
01 May 2026
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද
Local
01 May 2026
ශ්රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
Local
01 May 2026
"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක
Local
01 May 2026
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු: ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්
Local
01 May 2026
ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට 'අයන් බීම්' ලේසර් ආරක්ෂණ පද්ධතියක්
Local
01 May 2026