ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් චීන සමාගම් පහකට පනවන ලද සම්බාධක අවහිර කිරීමට චීන වාණිජ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වොෂින්ටනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම "දේශසීමා ඉක්මවා ගිය අධිකරණ බලය" (Long-arm jurisdiction) දැඩි ලෙස හෙළා දකින බව බීජිං පාලනය මීට පෙර නිවේදනය කළ අතර, මේ වන විට එම සම්බාධක අවහිර කරමින් චීනය විසින් නිල තහනම් නියෝගයක් (Injunction) නිකුත් කර තිබෙනවා.
චීන රජයේ නිල පුවත් ඒජන්සිය වන 'සින්හුවා' වාර්තා කරන පරිදි, මෙම සම්බාධකවලට ලක්ව ඇති සමාගම් ලෙස, Hengli Petrochemical (Dalian) Refinery, Shandong Jincheng Petrochemical Group, Hebei Xinhai Chemical Group, Shouguang Luqing Petrochemical, Shandong Shengxing Chemical සඳහන්.
චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉරානය සමඟ සිදුකරන සාමාන්‍ය වෙළඳ ගනුදෙනු සඳහා ඇමරිකාව මැදිහත් වීම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, චීනය විසින් පැනවූ මෙම තහනම් නියෝගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
පළමු කාර්තුවේ පමණක් වාහන ගෙන්වන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක්
Local
02 May 2026
සියලු ඉන්ධන මිල ඉහළට
Local
02 May 2026
ජනපති ගැන හෙළිදරව්වක් කළ මාලදිවයිනේ මාධ්‍ය ආයතනයකට ප්‍රශ්න
Local
02 May 2026
මහා භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Local
02 May 2026
ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026
හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026