පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්නගේ සේවය තහනම් කිරීම හා නිළධාරීනියන්ට හිරිහැර කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය යොමුකර ඇති ලිපිය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවදානය යොමුව තිබෙනවා.
ඒ අනුව, අදාළ සිදුවීම් සමීපව නීරීක්ෂණය කරන බවයි එහි ලේකම් ස්ටීවන් ටුවිග්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ වෙත ප්‍රතිචාර දක්වමින් දැනුම් දී ඇත්තේ.
එම ලිපියේ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවදානය යොමුකරවන බව ඔහු තමන්ට දැනුම් දී ඇති බව ප්‍රේමසිරි මානගේ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.

Latest News
“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට ජනතා පෙරමුණ පාරට බසී
Local
03 May 2026
සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු
Local
03 May 2026
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026
ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි
Local
03 May 2026
මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි - ෆ්‍රී ලෝයර්ස්
Local
03 May 2026
හබරාදුවදී නිවෙසකට අකුණු වැදී නිදහස් වෙළෙඳ කලාප සේවිකාවක මරුට - තවත් තරුණියකට බරපතලයි
Local
03 May 2026