ප්‍රංශයේ පැවැත්වීමට නියමිත G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.
මෙම හමුව ජූනි 16-17 යන දිනවලදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා තමන් සහභාගී වන බව ජනාධිපති ට්‍රම්ප් මේ වන විටත් තහවුරු කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම ප්‍රංශ සංචාරය අදියර දෙකකින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව සංචාරයේ පළමු අදියර ජූනි 13-14 දිනවලදීත්, දෙවන අදියර ජූනි 16-19 දිනවලදීත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජූනි 14 වැනිදා ප්‍රංශයේ නිස් නුවරදී එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.
ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් මේ දිනවල පවතින සාකච්ඡා පසුබිම් කරගනිමින්, මෙම බලාපොරොත්තු සහගත මෝදි-ට්‍රම්ප් හමුව සිදුවීම විශේෂත්වයක්.

Latest News
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
12 June 2026
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව, ජූලි 31
Local
12 June 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 45 වන සහ 46 වන සැකකරුවන් නම් කරයි
Local
12 June 2026