රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී (ජනවාරි – අප්‍රේල්) ඩොලර් මිලියන 1624.7 දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙනවා.
2025 වර්ෂයේ මුල් මාස හතරේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සටහන් වූයේ ඩොලර් මිලියන 1751.8ක්.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.3කින් පහත වැටීමක්.
2025 වර්ෂයේ මුල් මාස හතරේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සටහන් වූයේ ඩොලර් මිලියන 1751.8ක්.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.3කින් පහත වැටීමක්.
Latest News
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026
ඩොලරය විකුණුම් අනුපාතය අද රුපියල් 336.58 ක් ලෙස සටහන් වෙයි
Local
15 June 2026
බුලත්සිංහල දෙමහල් වෙළඳසැලක උඩුමහලෙ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි
Local
15 June 2026
ඇඟලුම් අපනයන ආදායම මුල් මාස 4 තුළ 7.3%කින් පහතට
Local
15 June 2026
ශ්‍රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
Local
15 June 2026
ටියුනීසියාව පරාජය කරමින් ස්වීඩනයට ජය
Local
15 June 2026
ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයකින් බාධා
Local
15 June 2026