රුපියල් මිලියන 61.8 කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 63 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක්.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 63 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක්.
Latest News
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026
ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026
Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
14 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට
Local
14 July 2026
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026