General03 October 2025

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තම පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

තම පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා ඇය අතුරු සහනයක් ද එමගින් ඉල්ලා ඇති බව සදහන්.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ ඔක්තෝබර් 23 වන දින දක්වා රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවටයි.





Related Recommends
Hiru TV News | Programmes