International03 October 2025

‘බුවාලෝයි‘ 7 දෙනෙකු බිලිගනී

තායිලන්තයට බලපා ඇති ‘බුවාලෝයි‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ කුණාටුව හේතුවෙන් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බවයි.

එමෙන්ම, පුද්ගලයින් 60, 294 දෙනෙකු ඉන් පීඩාවට පත්ව ඇති අතර නිවාස 16,740 ටද හානි සිදුව තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes