තන්තිරිමලය පාසලක පැවති උත්සවයක් අතර තුර පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළැයි සැකපිට රුවන්මඩුව, තන්තිරිමලය පදිංචි 24 හැවිරිදි දුරකථන අලුත්වැඩියා කරන්නකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව තන්තිරිමලය පොලිසිය පවසයි.
උත්සවය අතරතුර සිසුන් සිව් දෙනකු අසනීප වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී එම සිසුන් මත් පෙති භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර මත් කරල් 2ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
තන්තිරිමලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Latest News
ඓශ්වර්යා- අභිෂේක් නඩුවක් නිසා AI වීඩියෝ සිය ගණනක් Youtube වෙතින් අතුරුදන්
Local
03 October 2025

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය; ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හෙට තරග බිමට
Local
03 October 2025

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන්න පොලිසියෙන් තවත් නව දුරකථන අංක
Local
03 October 2025

ට්‍රම්ප්ගේ අවසන් දැනුම් දීම "එරට වේලාවෙන් ඉරිදා සවස 6වනවිට සාමයට එකඟ නොවුනොත් හමාස් විනාශ කර දමනවා"
Local
03 October 2025

නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි - ජනපති
Local
03 October 2025

‘බුවාලෝයි‘ 7 දෙනෙකු බිලිගනී
Local
03 October 2025

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි
Local
03 October 2025

කුට්ටිගේ ප්රශ්නය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි
Local
03 October 2025

පාසල් සිසුන්ට මත් පෙති විකිණූ ෆෝන් බාස් දැලේ
Local
03 October 2025

අම්පාරේ වෛද්‍ය වැඩ වැරුමෙන් රෝගීන් පනස්දහසක් අමාරුවේ
Local
03 October 2025