අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් මගින් මුදල් ඉපයීමට හැකි බව පවසා පුද්ගලයකුට ගිණුම් අංක කිහිපයක් ලබාදී රුපියල් 542,877 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අද (3) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ,
අම්පාර ලිපිනයේ පදිංචි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණව පුහුණු කිරීමේ ආයතනයේ සේවය කරන ලද අවුරුදු 27 ක් වයසැති නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටින්නේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදා ලිපීමට හැකි බවට පවසා පුද්ගලයකුට ගිණුම් අංක කිහිපයක් ලබාදී ඒ මගින් මුදල් රුපියල් 542,877 ක් බැර කරවාගෙන ඉන් මුදල් රුපියල් 214,000/= ක් ලබාගෙන වංචා කළ බවය.

Latest News
අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන කොම්බ්ස්ට මාස 50ක සිර දඬුවම්
Local
04 October 2025

බෝම්බ හෙලීම් නවත්වන්න ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැඩි නියෝගයක්
Local
04 October 2025

ඓශ්වර්යා- අභිෂේක් නඩුවක් නිසා AI වීඩියෝ සිය ගණනක් Youtube වෙතින් අතුරුදන්
Local
03 October 2025

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය; ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හෙට තරග බිමට
Local
03 October 2025

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන්න පොලිසියෙන් තවත් නව දුරකථන අංක
Local
03 October 2025

ට්‍රම්ප්ගේ අවසන් දැනුම් දීම "එරට වේලාවෙන් ඉරිදා සවස 6වනවිට සාමයට එකඟ නොවුනොත් හමාස් විනාශ කර දමනවා"
Local
03 October 2025

නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි - ජනපති
Local
03 October 2025

‘බුවාලෝයි‘ 7 දෙනෙකු බිලිගනී
Local
03 October 2025

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි
Local
03 October 2025

කුට්ටිගේ ප්රශ්නය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි
Local
03 October 2025