2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගිවන මූලික වටයේ දෙවැනි තරගය වත්මන් එක්දින ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමග හෙට පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර ලෝක කුසලානයේ, ශ්‍රී ලංකාවේදී මුහුණ දෙන පළමු තරගයද මෙයයි.
සමාරම්භක තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වී යළි ජයග්‍රාහී රිද්මයට පැමිණීමේ අරමුණින් සිංහ ධේනුවන් මෙම තරගයට එක්වෙද්දී ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් සිංහ සටනට පිවිසෙන්නේ නවසීලන්තයට එරෙහිව ලද සුපිරි ජයග්‍රහණයෙන් අනතුරුවයි.
මේ අතර ශ්‍රී ලංකා තරගයට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබුණා.
මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද පස්වරුවේදී සිය අවසන් පුහුණු සැසිය සඳහා එක්ව සිටියා.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

Latest News
අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන කොම්බ්ස්ට මාස 50ක සිර දඬුවම්
Local
04 October 2025

බෝම්බ හෙලීම් නවත්වන්න ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැඩි නියෝගයක්
Local
04 October 2025

ඓශ්වර්යා- අභිෂේක් නඩුවක් නිසා AI වීඩියෝ සිය ගණනක් Youtube වෙතින් අතුරුදන්
Local
03 October 2025

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය; ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හෙට තරග බිමට
Local
03 October 2025

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන්න පොලිසියෙන් තවත් නව දුරකථන අංක
Local
03 October 2025

ට්‍රම්ප්ගේ අවසන් දැනුම් දීම "එරට වේලාවෙන් ඉරිදා සවස 6වනවිට සාමයට එකඟ නොවුනොත් හමාස් විනාශ කර දමනවා"
Local
03 October 2025

නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි - ජනපති
Local
03 October 2025

‘බුවාලෝයි‘ 7 දෙනෙකු බිලිගනී
Local
03 October 2025

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි
Local
03 October 2025

කුට්ටිගේ ප්රශ්නය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි
Local
03 October 2025