International03 October 2025

ට්‍රම්ප්ගේ අවසන් දැනුම් දීම "එරට වේලාවෙන් ඉරිදා සවස 6වනවිට සාමයට එකඟ නොවුනොත් හමාස් විනාශ කර දමනවා"

වොෂින්ටන් වෙලාවෙන් ඉරිදා (05) සවස 6 වන විට සාමය සඳහා එකඟ වියයුතු අතර, එම අවසන් අවස්ථාව නොගන්නේ නම් හමාස් සංවිධානයට විනාශය ලඟා කර, මැදපෙරදිග සාමය කෙසේ හෝ පිහිටුවන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
Related Recommends
Hiru TV News | Programmes