දිවයින පුරා ව්‍යාප්ත වී ඇති හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද (2025.10.03) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දුරකථන අංක සමූහයක් හඳුන්වා දී තිබෙනවා.
මීට පෙර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර, එම අංකවලට අමතරව දැන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ දුරකථන අංක වෙතද මහජනතාවට තොරතුරු ලබා දීමේ හැකියාව පවතින්වා.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පුරවැසියන් වශයෙන් මහජනතාව ලබා දෙන සහාය ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතා අගය කරනු ලබන බවත්, එසේ ලබා දෙන්නා වූ සියලු තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.

Latest News
ඓශ්වර්යා- අභිෂේක් නඩුවක් නිසා AI වීඩියෝ සිය ගණනක් Youtube වෙතින් අතුරුදන්
Local
03 October 2025

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය; ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හෙට තරග බිමට
Local
03 October 2025

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන්න පොලිසියෙන් තවත් නව දුරකථන අංක
Local
03 October 2025

ට්‍රම්ප්ගේ අවසන් දැනුම් දීම "එරට වේලාවෙන් ඉරිදා සවස 6වනවිට සාමයට එකඟ නොවුනොත් හමාස් විනාශ කර දමනවා"
Local
03 October 2025

නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි - ජනපති
Local
03 October 2025

‘බුවාලෝයි‘ 7 දෙනෙකු බිලිගනී
Local
03 October 2025

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි
Local
03 October 2025

කුට්ටිගේ ප්රශ්නය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි
Local
03 October 2025

පාසල් සිසුන්ට මත් පෙති විකිණූ ෆෝන් බාස් දැලේ
Local
03 October 2025

අම්පාරේ වෛද්‍ය වැඩ වැරුමෙන් රෝගීන් පනස්දහසක් අමාරුවේ
Local
03 October 2025