General29 October 2025

ඉන්දියාවේ ප්‍රදානවලින් නැගෙනහිර ව්‍යාපෘති 33ක්

නැගෙනහිර පළාතේ ව්‍යාපෘති 33කට අදාලව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමට රජය සූදානම් වනවා.

ඒ අනුව ඉන්දීය බහු ආංශික ප්‍රදාන යටතේ රුපියල් මිලියන 2371.83ක ප්‍රදානයක් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

අදාල ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා අදාල ගිවිසුම් සඳහා අත්සන් තැබීමට නියමිතයි.




Related Recommends
Hiru TV News | Programmes