සිංගප්පූරුවේ දී සැත්කමට භාජන වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
පසුගිය මාර්තු 15 වැනිදා මෙසේ සිංගප්පූරුව බලා පිටව ගිය ඔහු, සැත්කමෙන් සතියකට පසුව රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණා.
ඔහුට අදාළ සැත්කම කරන ලද්දේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය සිවදාසන් විසින්.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු චන්න වික්‍රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයින්ද හිටපු ජනපතිවරයා සමග සැත්කම සඳහා සිංගප්පූරුවට ගොස් තිබුණා.
රෝහල් ගතව සිටි ඔහුගේ සැප දුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල, වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද පසුව සිංගප්පූරුව බලා පිටව ගියා.

Latest News
මැයි මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
Local
01 May 2026
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද
Local
01 May 2026
ශ්රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
Local
01 May 2026
"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක
Local
01 May 2026
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු: ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්
Local
01 May 2026
ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට 'අයන් බීම්' ලේසර් ආරක්ෂණ පද්ධතියක්
Local
01 May 2026
පුර පසළොස්වක පුන් පොහොය අදයි
Local
01 May 2026
රට පුරා අද මැයි රැලි රැසක්
Local
01 May 2026
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
Local
01 May 2026
කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ
Local
30 April 2026