2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ කණ්ඩායම් අතර අද (20) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුණා.
ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන් පන්දුවාර 48.4ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව, නායිකා චමරි අතපත්තු ලකුණු 46ක්ද, හසිනි පෙරේරා ලකුණු 85ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 37ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වීමට සමත්වූ අතර, අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට හැකි වුණේ නැහැ.
එමෙන්ම මෙම තරගයේදී නායිකා චමරි පෙරේරා තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 4,000 සීමාවද පසු කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් ෂෝර්නා අක්ටර් කඩුළු 03ක්ද, රබෙයා ඛාන් කඩුළු 02ක්ද, මරුෆා අක්ටර්, නිෂිතා අක්ටර් නිෂි සහ නහිඩා අක්ටර් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
අනතුරුව ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී, ෂර්මින් අක්තර් ලකුණු 64ක්ද, ෂෝර්නා අක්ටර් ලකුණු 19ක්ද, නායිකා නිගාර් සුල්තානා ලකුණු 77ක්ද, ෆර්ගනා හෝක් ලකුණු 07ක්ද, සෝභනා මොස්ටාරි ලකුණු 08ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු කඩුළු 04ක්ද, සුගන්ධිකා කුමාරි කඩුළු 02ක්ද, උදේෂිකා ප්‍රබෝධානි එක් කඩුල්ලක්ද බැගින් දවාගත්තා.

Latest News
ප්රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි
Local
21 October 2025

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025